Thursday, February 23, 2017

TEEN WOLF FULL SEASON FREE DOWNLOD (Direct Downlod)

      Teen Wolf SE 1/2/3/4/5/6

           (තරුණ වෘකයෝ )


SEASON 1 480p Mkv Video



Teen Wolf E1
Teen Wolf E2
Teen Wolf E3
Teen Wolf E4
Teen Wolf E5
Teen Wolf E6
Teen Wolf E7
Teen Wolf E8
Teen Wolf E9
Teen Wolf E10
Teen Wolf E11
Teen Wolf E12







SEASON 2 480p Mkv Video Fomat




Teen Wolf E1
Teen Wolf E2
Teen Wolf E3
Teen Wolf E4
Teen Wolf E5
Teen Wolf E6
Teen Wolf E7
Teen Wolf E8
Teen Wolf E9
Teen Wolf E10
Teen Wolf E11
Teen Wolf E12



SEASON 3 480p Mkv 


Teen Wolf E1
Teen Wolf E2
Teen Wolf E3
Teen Wolf E4
Teen Wolf E5
Teen Wolf E6
Teen Wolf E7
Teen Wolf E8
Teen Wolf E9
Teen Wolf E10
Teen Wolf E11
Teen Wolf E12
Teen Wolf E13
Teen Wolf E14
Teen Wolf E15
Teen Wolf E16
Teen Wolf E17
Teen Wolf E18 
Teen Wolf E19
Teen Wolf E20
Teen Wolf E21
Teen Wolf E22
Teen Wolf E23
Teen Wolf E24

SEASON 4 720p Mkv HDTV




Teen Wolf E1
Teen Wolf E2
Teen Wolf E3
Teen Wolf E4
Teen Wolf E5
Teen Wolf E6
Teen Wolf E7
Teen Wolf E8
Teen Wolf E9
Teen Wolf E10
Teen Wolf E11
Teen Wolf E12







SEASON 5 720p Mkv  HDTV

Teen Wolf E1
Teen Wolf E2
Teen Wolf E3
Teen Wolf E4
Teen Wolf E5
Teen Wolf E6
Teen Wolf E7
Teen Wolf E8
Teen Wolf E9
Teen Wolf E10
Teen Wolf E11
Teen Wolf E12
Teen Wolf E13
Teen Wolf E14
Teen Wolf E15
Teen Wolf E16
Teen Wolf E17
Teen Wolf E18
Teen Wolf E19
Teen Wolf E20

SEASON 6 720p Mkv HDTV

Teen Wolf E1
Teen Wolf E2
Teen Wolf E3
Teen Wolf E4
Teen Wolf E5
Teen Wolf E6
Teen Wolf E7
Teen Wolf E8
Teen Wolf E9
Teen Wolf E10
Coming Soon Next Ep....



ලංකාවේ ප්‍රථම Tv & Movies Direct Downlod Zone එකට ඔබ සාදරයෙන් පිළීගනිමු!!






හාහා පුරා කියලා ඔයාලාට දෙන්න යන්නේ අලුත්ම , ලංකාවේ මෙච්චර කාලෙකට නොවුන අලුත්ම දෙයක්. Tv සීරියස් , Movies බලන්න කැමති අයට නම් සුපිරි වැඩක් වෙයි කියලා හිතනවා. අපි බලන Tv සිරියස් ෆිල්ම් වගේ ඒවා සිංහලෙන් බලාගන්න වෙබ් සයිට තිබුනට ඒවා  ලේසියෙන් ඩිරෙක්ට් ඩුවුන්ලෝඩ් කරන්න සයිට් නෑ.. ඉතින් මේකට විසදුමක් ගේන්න මම ටිකක් කල්පනා කරා තමා මේ බ්ලොග් එක අරන් එන්නේ.. ඉතින් වෙනදා වගේ ටොරන්ට් වල පැය ගනිං ඩවුන්ලෝඩ් කර කර ඉන්නැතුව Mp4 Full HD , 720HD , 1080 Wmv වගේ එකි මෙකි නොකී හැම ෆොමැට් එකකින්ම ඩවුන්ලෝඩ් කිරිමට හැකියාව දෙනවා. තව දෙයක් මතක් කරොත් මේක 100%ක් ම Free දෙන සර්විස් එකක්. මම හිතන්නේ  Dialog Time Pakge දාලා ඩවුන්ලෝඩ් කරන අයට නම් සුභ ආරංචියක් වෙයි. ස්පීඩ් ලිමිට් නැති සුපිරි වෙබ් හෝස්ට් එකක් හරහා තමයි මේ File ඩවුන්ලෝඩ් කරන්න දෙන්න හිතන් ඉන්නේ . සිංහල සබ් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. බයිස්කෝප් LK එකේ සබ් හෝ Zoom.lk එකේ සබ් තමා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.. ඒ සියලුම සබ්ටයිටල් ලින්ක්ස්   ඒ අදාල  වෙබ් සයිට් වලින් උපුටා ගැනීමක් සිදුකිරිම හා ඒ ඒ  බ්ලොග් වලට දැනුම්දීමකින් මෙය සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. අද 2017.2.23 . අද තමා මම මේක ඕපන් කරේ. ඉතින් වැඩ කටයුතු ටිකක් තියනවා තව කරන්න. පැහැදිලිවම ලබන මාසේ මුල ඉදල‍ා මේ සර්විස් එක දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම තනිව කරගෙන යන අතර සාර්ථක  වුනොත්  ඔබවත් සම්බන්දකර ගැනිමට අදහස් තියනවා. ඉතින් මේ බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක. ආය මේ වගේ වැල් වටාරම් නැතුව ඔයාලට කෙලින්ම Movies  , Tv Serious ආදිය ඩවුන්ලෝඩ් කර ගන්න මේ බ්ලොග් එකට එන්න පුලුවක් කියල මතක් කරනවා. තවත් ඔයාලට ඕන කරන Tv serious / Movie  තියනවා නම් මට රික්වෙස්ට් කරන්න කියලාත් ඉල්ලනවා.. මොකද මම ඉදිරියේදි ඒවා දෙන්න බලාපොරොත්තු වෙනවා. මාව Fb එකේ සම්බන්ද කර ගන්නත් හැකියාව තියනවා.  මේ ලින්ක් එකට ගිහින් මැසේජ් එකක් දාන්න Inbox.  Facebook Link